දේශීය

උපරිම සිල්ලර මිලක් නියම කරමින් සහල් මිල වැඩි කරන ගැසට් එක

ඒ අනුව, දේශීය සුදු සහ රතු නාඩු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 220 ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

මෙම ගැසට් පත්‍ර‍යේ විශේෂත්වය වන්නේ රුපියල් 185ත් 190ත් අතර මිලකට විකිණෙන නාඩු සහල් ස්ඳහා රුපියල් 220ක පාලන මිලක් පැනවීමයි.

නව ගැසට් නිවේදනයට අනුව, සුදු සහ රතු සම්බා සහල් කිලෝග්‍රෑමයක් උපරිම සිල්ලර මිල රුපියල් 230 කි.

දේශිය කීරි සම්බා කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 260ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button