දේශීය
මුව ආවරණ නීතිය ලිහිල් වෙයි

ඉදිරියේදී මෙරට මුව ආවරණ භාවිත කළ යුත්තේ පොදු ප්‍රවාහන සේවාවන් සහ සංවෘත ශාලා තුළ මහජන ඒකරාශීවීම්වලදී පමණක් බව නව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා තිබෙන බවට වාර්තා වෙනවා.
ඒ අනුව රට පුරා ශීඝ්‍රයෙන් පැතිර ගිය covid-19 වසංගත තත්වය හේතුවෙන් අනිවාර්ය කර තිබූ මුහුණු ආවරණ පැළඳීමේ නීතිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර නව නීතිය ක්‍රියාත්මක වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.