විදෙස්

ඉන්දියාවේ බිහිසුණු බෝට්ටු අනතුරක්

ඉන්දියාවේ බෝට්ටු අනතුරකින් කුඩා ළමුන් ඇතුළු පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රදේශයේ ජේලම් ගංගාවේ බෝට්ටුවක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව​යි.

ගන්ඩාබල් සිට බට්වාරා දක්වා මගීන් ප්‍රවාහනය කරමින් සිටි බෝට්ටුවක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව එම වාර්තා සඳහන් කරනවා.

එමෙන්​ම අතුරුදන්ව ඇති පිරිස සොයා මේ වනවිටත් මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button