ව්‍යාපාරික

කොටස් වෙළෙඳපොළෙන් සමාගම් 3ක් ඉවතට

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර තිබූ සමාගම් 3 ක් ඊයේ (23) දින සිට බලපැවැත්වෙන පරිදි නිල වශයෙන් කොටස් වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

එම සමාගම් 3ම එකම සමූහයකට අයිති සමාගම් වේ.

එම සමාගම් වනුයේ,

ඇඩම් ඉන්වෙසට්මන්ට්ස් පීඑල්සී
ඇඩම් කැපිටල් පීඑල්සී
සිලෝන් ඇන්ඩ් ෆොරීන් ට්‍රේඩර්ස් පීඑල්සී

මීට අදාළ කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button