දේශීය

මුදල් ඇමති බැසිල් මෙරටට පැමිණි ඉහළ පෙළේ IMF නියෝජිතයා හමුවෙයි

IMF හී ආසියානු – පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂ Changyong Rhee, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්.අර්. ආටිගල මහතා අතර හමුව අද (14) දින සිදුවූ මව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙරට ආර්ථිකය මුහුණ පා සිටින ප්‍රධාන අභියෝග පිළිබඳ පුළුල් පරාසක සාකච්ඡා සිදු වූ බව අමාත්‍යංශ නිලදාරියෙක් ප්‍රකාශ කර තිබෙනවා.

මේ අවස්ථාවේ ප්‍රධාන අරමුණ වන්නේ IMF හී සහයෝගය ලබාගන්නේ කෙසේද යන්නත්, යෝජනාව පිළිබඳව සිදුකරන ලද සාකච්ඡා ඉදිරියෙදී දැන ගැනීමට ලැබෙන බවත් වාර්තා වෙනවා.

අමාත්‍යවරයා මෙම හමුව පිළිබඳව කැබිනට් හමුවේදී අමාත්‍යවරුන් දැනුවත් කරන බවද වාර්තා වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button