ක්‍රීඩා

ඔස්ට්‍රේලියාවට ලකුණු 62ක ජයක්

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගවලියේ ඔස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර පැවති තරගයෙන් ලකුණු 62ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව, පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 367ක් රැස්කළා.

පිළිතුරු ඉනිම සඳහා පාකිස්තානයට ලබා ගත හැකි වූයේ, ලකුණු 305ක් පමණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button