ක්‍රීඩා

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද (10) පැවැත්වෙනවා.

හයිද්‍රාබාද්හිදී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2ට ආරම්භ වීමට නියමිතයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව අද පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button