හිරුණිකාගේ ඇප ඉල්ලීමට නීතිපතිගෙන් ලිඛිත විරෝධතා
බරපතළ වැඩ සහිත වසර 03ක සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ඇප ඉල්ලීමට අදාළ ලිඛිත විරෝධතා නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයට අද (11) භාර දෙනු ලැබුවා. ඒ, ඇය ගොනු කළ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදියි. ඉන් අනතුරුව හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ඇප ඉල්ලීම පිළිබඳ විභාගය මේ මස 15 … Continue reading හිරුණිකාගේ ඇප ඉල්ලීමට නීතිපතිගෙන් ලිඛිත විරෝධතා
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed