එංගලන්තයේ පිහි ඇනුමකි​න් ළමුන් දෙදෙනෙ​ක් මරුට

බ්‍රිතාන්‍යයේ  සවුත්පෝර්ට් ප්‍රදේශයේ සිදුකළ පිහි ඇනුමකි​න් ළමුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ළමා නර්තන වැඩමුළුවකදී එම පිහි ඇනුම සිදුකර ඇති බව​යි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එහිදී තවත් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තාවනවා. අදාළ පිහි ඇනුම සිදුකළ 17 හැවිරිදි පිරිමි ළමයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුමන හේතුවක් මත … Continue reading එංගලන්තයේ පිහි ඇනුමකි​න් ළමුන් දෙදෙනෙ​ක් මරුට