ඉන්දියාවෙන් ඩොලර් බිලියන 2 ක්

මෙරට ආහාර සහ ඉන්ධන අර්බුද සඳහා සහයෝගය ලබාදෙන අතරම ඉන්දියාව ශ්‍රී ලංකාවට තවත් ඩොලර් බිලියන 2 ක මූල්‍ය ආධාරයක් ලබා දීමට කැමැත්ත පළ කර ඇති බවට රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. මෑත වසරවලදී චීනයට අහිමි වූ ස්ථානය නැවත ලබා ගැනීමට ඉන්දියාව දරණ උත්සහයක් ලෙසයි එම පුවත් සේවය මෙය වාර්තා කරන්නේ. ආසියානු දැවැන්තයින් දැනටමත් ඩොලර් බිලියන … Continue reading ඉන්දියාවෙන් ඩොලර් බිලියන 2 ක්