රට බංකලොත් බව මුදල් ඇමති නොකියා කියයි

2019 වර්ෂය අවසාන වන විට ඩොලර් බිලියන 7ක්ව තිබූ විදේශ සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 50කටත් අඩු අගයක පවතිනව බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ භාවිත කළ හැකි විදෙස් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 50ක් වත් නොමැති බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. ඔහු තවදුරටත් පැවසුවේ දැනට ශ්‍රී ලංකාවේ … Continue reading රට බංකලොත් බව මුදල් ඇමති නොකියා කියයි