ආණ්ඩුවෙන්ම දීපු රට බීම හලට ආණ්ඩුවේම ඇම​ති විරුද්ධ වෙලා

හෝමාගම ප්‍රදේශයේ ආරම්භ කළ රටබීමහල සතියක් තුළ ඉවත් කිරීමට කටයුතු නොකලහොත් තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හෝ අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොමැති බවත් ඒ සියලු දේට වඩා වටින්නේ හෝමාගම ජනතාවගේ අභිමානය බැවින් තමන් දැඩි පියවරක් ගන්නා බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. හෝමාගම පිටිපන ප්‍රදේශයේ රට බීම අලෙවි හලක් … Continue reading ආණ්ඩුවෙන්ම දීපු රට බීම හලට ආණ්ඩුවේම ඇම​ති විරුද්ධ වෙලා