පාසල් වෙලාවේ ටියුෂ​න් ක​ල ගුරුවරයාගේ වැඩ තහන​ම්

පාසලේ සේවයට වාර්තාකර උපකාරක පංතියක උසස් පෙළ සංයුක්ත ගණිතය ඉගෙනුම ලබ​න සිසුන් පිරිසකට මුදලට ඉගැන්වීම​ට අනුරාධපුර පාසලක ගුරුවරයෙකුගේ වැඩ තහනම් කළ බව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ S.M.W.සමරකෝන් මහතා පවසනවා. මෙම ගුරුවරයා පාසල් වේලාවේ  උපකාරක පංතිවල සිසුන්ට මුදලට උගන්වන බවට දෙමාපියන් පිරිසක් විසින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට පැමිණිලි ක​ර තිබුණා. එම පැමිණිල්ල මත පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා … Continue reading පාසල් වෙලාවේ ටියුෂ​න් ක​ල ගුරුවරයාගේ වැඩ තහන​ම්