සංජය මහවත්ත අත්අඩංගුවට

මගෙන් රටට ව්‍යාපාරයේ සභාපති සංජය මහවත්ත අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (27) රාත්‍රීයේ​දී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ. ජ්‍යේෂඨ පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සංජය මහවත්ත අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තාවනවා.