එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මියයයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් කලීෆා බින් සෙයිඩ් අල් නහ්යාන් මියගොස් තිබේ. ඒ බව ජනාධිපති කටයුතු අමාත්‍යාංශය මෙම මරණය නිවේදනය කළේය මියයන විට ඔහු 73 හැවිරිදි වියේ පසුවිය. ජනාධිපතිවරයාගේ මියයෑම හේතුවෙන් එරට අද සිට දින 40ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇත. 1948 වසරේ උපත ලද කලීෆා 2014 වසරේ හෘදයාබාදයකට ලක් වූ දින සිට ප්‍රසිද්ධියේ … Continue reading එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මියයයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed