කෙහෙළියට අධිකරණයෙන් ලැබුණු නියෝගය
ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබෙනවා. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සහ හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන් 4 දෙනෙකුට එරෙහි එන්නත් නඩුව අවසන් වන තෙක් ඇප ලබාදීම අධිකරණය පසුගියදා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා. Related: කෙහෙළිය … Continue reading කෙහෙළියට අධිකරණයෙන් ලැබුණු නියෝගය
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed