ඉන්ධන ප්‍රවාහන දුම්රියක් පීලි පනී
පේරාදෙණිය සිට කොළඹ දක්වා ධාවනය වූ ඉන්ධන දුම්රිය රඹුක්කන සහ කඩිගමුව අතර පීළී පැනීමකට ලක්වී ඇති බව වාර්තා වෙනවා. මේ නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය බාධා පැමිණ ඇති අතර දුම්රිය වාර කිහිපයක් අවලංගු කර තිබුනා. එම අවලංගු වූ දුම්රිය වාර, පෙ.ව. 06.45 කොළඹ කොටුව – මහනුවර/බදුල්ල (පොඩි මැණිකේ සීඝ්‍රගාමී)පෙ.ව. 07.00 කොළඹ කොටුව – මහනුවර … Continue reading ඉන්ධන ප්‍රවාහන දුම්රියක් පීලි පනී
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed