හෙළ සිනමාවේ සටන් නළු විල්සන් කරූ අභාවප්‍රාප්ත වෙයි
සිංහල රිදී තිරයේ ප්‍රකට සටන් නළුවකු වන විල්සන් කරුණාරත්න හෙවත් විල්සන් කරූ මහතා අද අභාවප්‍රාප්ත වූවා. 1942 ඔක්තෝබර් 28 වැනි දින කොළඹ දී උපත ලද විල්සන් කරුණාරත්න මහතා මිය යන විට 79 වැනි වියේ පසු විය. ‘හදවත් නැත්තෝ’ චිත්‍රපටයේ රඟපාමින් මෙම අසහාය සටන් නළුවා සිය සිනමා දිවිය ආරම්භ කරන්නේ 1974 වර්ෂයේදී යි. 2019 වර්ෂයේ දී … Continue reading හෙළ සිනමාවේ සටන් නළු විල්සන් කරූ අභාවප්‍රාප්ත වෙයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed