රනිල්ට සහය දුන්නත් මහින්දට තියෙන ගෞරවය නැති වෙන්නේ නෑ – ප්‍රසන්න

එළැඹෙන ජනාධිපතිවරණයේ දී තමා සහාය දක්වන්නේ කවුරුන්ටද යන්න පිළිබඳව ප්‍රසන්න රණතුංග මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දැනුම්දී තිබෙනවා. එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස නැවත පත්කිරීමෙන් මිස පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් රැකගත හැකි වෙනත් විකල්පයක් මේ මොහොතේ තමන්ට නොපෙනෙන බවයි. එම නි​සා හෘද සාක්ෂියට එකඟව රට ගැන සිතා තමා … Continue reading රනිල්ට සහය දුන්නත් මහින්දට තියෙන ගෞරවය නැති වෙන්නේ නෑ – ප්‍රසන්න