දෙබරවැව සුරා ටෙස්ට් පිටියට සමුදෙයි…

වසර 13ක කාලයක් ශ්‍රී ලංකා වේග පන්දු බලඇණිය ශක්තිමත් කළ සුරංග ලක්මාල් අද ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදුන්නා. කෙසේ වෙතත් ලක්මාල්ගේ සමුගැනීමද පරාජයකින් කෙළවර වුයේ ඉන්දියාව සමග පැවති දෙවන ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව අද ලකුණු 238කින් පරාජයට පත්වීමත් සමගයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් නායකත්වය දැරු එකම වේග පන්දු යවන්නා වන සුරංග ලක්මාල් ශ්‍රී ලංකාව ටෙස්ට් … Continue reading දෙබරවැව සුරා ටෙස්ට් පිටියට සමුදෙයි…