බොර තෙල් මිල වාර්තාගත ලෙස ඉහළට
2008 ජුනි මාසයෙන් පසුව ඉතිහාසයේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක් සඳහා වැඩිම මිලක් අද (08) වාර්තා වුණා. ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල සටහන් වුනේ අමෙරිකානු ඩොලර් 131ක් ලෙසයි. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ රුසියානු – යුක්රේන යුධ ගැටුම් හමුවේ ලෝක තෙල් මිල දිනෙන් දින ඉහළ යන බවයි.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed