මර්ජුවානා වගා කිරීමට කොස්ටාරිකා රාජ්‍යයෙන් අවසර
වෛද්‍යමය අරමුණු සඳහා මරිජුවානා භාවිතය නීතිගත කරන සහ කාර්මික භාවිතය සඳහා වගා කිරීමට අවසර දෙන පනත් කෙටුම්පතක් කොස්ටාරිකාවේ කොන්ග්‍රසය විසින් සම්මත කර තිබෙනවා. කෙසේ වෙතත්, විනෝදාත්මක අරමුණු සඳහා මරිජුවානා වගා කිරීම සහ විකිණීම තවදුරටත් තහනම් වනු ඇති. සම්මත වූ පනත් කෙටුම්පත ජනාධිපති කාලෝස් අල්වරාඩෝ දින කිහිපයක් ඇතුළත එය අත්සන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. පනතට පක්ෂව … Continue reading මර්ජුවානා වගා කිරීමට කොස්ටාරිකා රාජ්‍යයෙන් අවසර
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed