අයි.එම්.එෆ් සහාය ගන්න කැබිනට් මණ්ඩලයේ එකඟතාව…

රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගන්නැයි ඇමතිවරුන් ගණනාවක් ඊයේ රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී යෝජනා කර තිබෙනවා. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අවස්ථා 16 කදී ගනුදෙනු කර ඇති බැවින් ,මේ අවස්ථාවේ ඔවුන්ගේ සහාය ගැනීම ගැටලුවක් නොවන බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ. ඒ අනුව විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීම … Continue reading අයි.එම්.එෆ් සහාය ගන්න කැබිනට් මණ්ඩලයේ එකඟතාව…