කෙහෙළිය ගෙවල් කුලි පඩියෙන් කපා ගන්න කියලා
මධ්‍යම පළාත් සභාවේ මහනුවර නිල නිවාස සඳහා කුලිය තම මන්ත්‍රී වැටුපෙන් කපා ගැනීමට කැමැත්ත පළ කරමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිපියක් එවා තිබෙනවා. කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවස අරගලය අවස්ථාවේදී ගිනි තබා විනාශ කිරීමෙන් පසු ඔහුට තාවකාලිකව කුලී පදනම මත රැඳී සිටීම සඳහා රජය විසින් මහනුවර මලබාර් වීදියේ මධ්‍යම පළාත් මහ අමාත්‍ය නිල නිවස දෙනු ලැබුවා. ඔහුට එහෙම නිවස ලබාදී … Continue reading කෙහෙළිය ගෙවල් කුලි පඩියෙන් කපා ගන්න කියලා
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed