දුම්රිය ස්ථානවල ආරක්‍ෂාවට යුද්ධ හමුදාව
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හා පාලකවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය ස්ථාන 45 කට යුද හමුදා භට පිරිස් යොදා ඇති බව යුද හමුදාව පවසනවා. යුද හමුදාව පවසන්නේ, ඒ අනුව නුවර, කටුගස්තොට, මාතලේ, ජේරාදෙණිය, ගම්පොළ, නාවලපිටිය, හැටන්, වටවල, කොටගල, තලවකැලේ, නානුඔය, අඹේවෙල, පුත්තලම, හලාවත, මාදම්පෙ, නාත්තණ්ඩිය, අලව්ව, පොල්ගහවෙල, කුරුණෑගල, මහව ඇතුළු දුම්රිය ස්ථාන 45 ක ආරක්ෂාව යොදා ඇති බවයි. … Continue reading දුම්රිය ස්ථානවල ආරක්‍ෂාවට යුද්ධ හමුදාව
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed