විදුලි සංදේශ පනත සංශෝධනයට මුදල් කාරක සභාවේ අනුමැතිය
විදුලි සංදේශ පනත සංශෝධනය කිරීම සඳහා වන ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලුණු අතර, ඊට අදාළ අනුමැතිය හිමිව තිබෙනවා. මෙම අනුමැතිය ලබාදී තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා (25) පාර්ලිමේන්තුවේදී මෙම කාරක සභාව රැස්වූ අවස්ථාවේදීයි. 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ … Continue reading විදුලි සංදේශ පනත සංශෝධනයට මුදල් කාරක සභාවේ අනුමැතිය
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed