පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92කගේ සහය රනිල්ට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92ක් ඉදිරි ජනාධිපතිවරණයේ දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැප වන බව මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තහවුරු කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. මේ අතර ඉදිරි මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට තම සහය පළ කිරීමට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් ඊයේ (29) එකඟතාවයකට පැමිණ තිබුණා. ඒ … Continue reading පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92කගේ සහය රනිල්ට