කෙහෙළියගේ සමීපතමයන්ගේ වත්කම් ගැනත් විමර්ශනයක්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා​ගේ වත්කම් පිළිබඳව සිදුකරන විමර්ශන කටයුතු පුළුල් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සමීපත​ම ඥාතීන්ගේ සහ සේවකයන්ගේ ඉපැයීම් පිළිබඳවද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සොයා බලනු ඇති. ඒ සඳහා අවශ්‍ය ඉදිරි පියවර ඉදිරි දින කීපයේදී ගනු ඇතැයි අල්ලස් හෝ … Continue reading කෙහෙළියගේ සමීපතමයන්ගේ වත්කම් ගැනත් විමර්ශනයක්