මාලිමාවට සහය දෙමින් විමල් ඉවත් වෙයි
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජාතික නිදහස් පක්ෂය තරඟ නොකරන බව එහි නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ අනුර දිසානායක ජනාධිපතිවරයා දෙවන – ගෝඨාභය බවට පත්කිරීම සඳහා රටට හතුරු අධිරාජ්‍ය න්‍යාය පත්‍රයට සේවය කරන යම් විපක්ෂ බලවේගවලට උවමනාවක් තිබෙන බවට සැකයක් නොමැති බවයි. නමුත් තම පක්ෂයට එම … Continue reading මාලිමාවට සහය දෙමින් විමල් ඉවත් වෙයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed