කැනඩාවේ​දී ලාංකික පවුල​ක 6දෙනෙ​කු ඝාතනය කෙරේ

කැනඩාවේ ඔටාවා අගනුවරදී කුඩා දරුවන් 04දෙනෙකු ඇතුලුව ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකු ඝාතනයට ලක්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඔටාවා නුවර පිහිටි ඔවුන්ගේ නිවසේදී තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවයි. මව සහ ඇයගේ දරුවන් සිව් දෙනෙකු මෙන්ම එම නිවසේ ජීවත්වූ 40 හැවිරිදි පුද්ගලයෙකු සිද්ධියෙන් මිය ගොස් ඇති බවත් දරුවන්ගේ පියා බරපතළ තුවාල සහිතව … Continue reading කැනඩාවේ​දී ලාංකික පවුල​ක 6දෙනෙ​කු ඝාතනය කෙරේ