තවත් අමාත්‍යවරු දෙන්නෙක් ඡන්දෙට නොඑයි
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන බවට හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා නිවේදනය කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ පසුගිය වසරේ ආර්ථිකයේ පැවැති තත්ත්වයන් හමුවේ රට ආර්ථික වශයෙන් විවිධ බලපෑම්වලට ලක්වූ බවත් බංකොලොත් බවට පත් වූ පසුව රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා සමග එක්ව රටේ ආර්ථිකය ගොඩ නැංවීමට කැප වී ක්‍රියාකිරීමට තමාට හැකි … Continue reading තවත් අමාත්‍යවරු දෙන්නෙක් ඡන්දෙට නොඑයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed