නව අමාත්‍යාංශ දෙකක් ගැසට් කෙරේ
නව අමාත්‍යාංශ දෙකක් සදහා බලතල සහ කාර්යයන් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. තාක්ෂණ හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සහ කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය ලෙස අමාත්‍යාංශ 02ක් දක්වමින් එම ගැසට් පත්‍රය නිකුත්කර ඇත. එමගින් ආරක්ෂක අමාත්‍යාංශය සතුව පැවති බලතල හා කර්තව්‍යයන් කිහිපයක් ඉවත් කර … Continue reading නව අමාත්‍යාංශ දෙකක් ගැසට් කෙරේ
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed