වීරකැටියේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවසේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. සිද්ධියෙන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවත් වාර්තා වෙනවා. යෝෂිත රාජපක්ෂ මහ රෑ රටෙන් පනී