දේශීය

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (29) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 296.83ක් ලෙස සහ විකුණුම් මිල රු. 306.44 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 295.80ක් ලෙස සහ විකුණුම් මිල රු. 305.41 ක් ලෙස සටහන් වු​ණා.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙන්,

මහජන බැංකුව – රු. 295.67 – රු. 305.68

කොමර්ෂල් බැංකුවේ – රු. 295.34 – රු. 305.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 295.34 – රු. 305.50

ලංකා බැංකුව – රු. 298.50 – රු. 306.50

සෙලාන් බැංකුව – රු. 294.75 – රු. 304.25

එන්.ඩී.බී. (NDB) – රු. 294.60 – රු. 305.60

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.295.50 – රු. 307.50

අමානා බැංකුව – රු. 298.75 – රු.304.25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button