ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තනතුරුවලින් තිදෙනෙක් ඉවතට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් සහ විධායක කමිටු සාමාජිකයින් අද (30) පක්ෂ මූලස්ථානය වෙත කැඳවා තිබුණා. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් දුමින්ද දිසානායක මහතාව ඉවත් කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අද පැවති පක්ෂ මූලස්ථානයේදී විධායක සභාව විසින් මෙම තීරණ ගෙන ඇති බවයි වාර්තාවන්නේ. එමෙන්ම භාණ්ඩාගාරික ධුරයෙන් ලසන්ත අලගියවන්න මහතා … Continue reading ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තනතුරුවලින් තිදෙනෙක් ඉවතට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed