සියඹලාපිටිය නාඩගම ඉවරයි කියලා හිතුවට ඉවර නැහැ.. ආයෙත් ඉල්ලා අස් වෙනවා

ඊයේ (05) තේරී පත් වූ නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ අනුව සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මේ වනවිට ජනාධිපතිවරයා වෙත යොමුකිරීමට පියවර ගනිමින් සිටින බව පවසා තිබෙනවා. මීට ඉහතදී නියෝජ්‍ය කතානායක ධූරයෙන් ඉල්ලා අස් වූ රංජිත් සියඹලාපිටිය යළිත් ඊයේ (05) ඡන්ද 148ක් ලබා ගනිමින් නැවතත් එම ධූරයේ … Continue reading සියඹලාපිටිය නාඩගම ඉවරයි කියලා හිතුවට ඉවර නැහැ.. ආයෙත් ඉල්ලා අස් වෙනවා