දේශීය
හදිසි නීතිය පැනවීම රටේ ප්‍රශ්න වලට පිළිතුර නොවන බව අමෙරිකානු තානාපතිවරිය කියයි

ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් අමෙරිකානු තානාපතිනිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබේ.
එහි දැක්වෙන්නේ, සාමකාමී පුරවැසියන්ගේ හඬට සවන්දිය යුතු අතර රට යළි සෞභාග්‍යයේ මාවතට ගෙන ඒම සඳහා ශ්‍රී ලාංකිකයින් මුහුණදෙන සැබෑ අභියෝගයන්ට දිගුකාලීන විසඳුම් අවශ්‍ය වන බවය.
