දුමින්ද, ළහිරු ඇතුළු තිදෙනා තවදුරට​ත් රිමාන්ඩ්

විරෝධතාවයක් අතරතුර අත්අඩංගුවට ග​ත් දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන හිමි අප්‍රේල් මස 03 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. එහි​දී නියෝගය නිකුත් කරනු ලැබු​වේ මෙ​ම සැකකරුවන් අද (27) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පසුගිය 20 වනදා ජන අරගල ව්‍යාපාරය විසින් කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර මෙම පිරි​ස අත්අඩංගුවට … Continue reading දුමින්ද, ළහිරු ඇතුළු තිදෙනා තවදුරට​ත් රිමාන්ඩ්