වත්මන් අර්බුද හේතුවෙන් තේ කර්මාන්තයත් කඩා වැටේ

ඉන්ධන හිඟය හා විදුලි කප්පාදුව හේතුවෙන් මේ වනවිට තේ වතු හිමියන් මෙන්ම කර්මාන්තශාලා හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවට වාර්තා වෙනවා. තේ දළු නෙලීමෙන් පසු ඒවා එදිනම කර්මාන්තශාලාවට ගෙනැවිත් නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කළ යුතු බවද එසේ නොහැකි වුවහොත් තේ දළුවල මැලවීමෙන් තේ වල රසය හා ගුණාත්මක භාවය අඩු වන බව සමස්ත ලංකා තේ කර්මාන්තශාලා හිමියන්ගේ … Continue reading වත්මන් අර්බුද හේතුවෙන් තේ කර්මාන්තයත් කඩා වැටේ