ක්‍රීඩා

ලෝක කුසලානයේ අවසන් පූර්ව තරග අදින් ඇරඹේ

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරඟය අද (15) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඉන්දියාව සහ නවසීන්තය අතර තරගය අද වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර අවසන් පුර්වයේ දෙවන තරගය ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ දකුණු අප්‍රිකාණු කණ්ඩායම් අතර ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගනයේදී ලබන බ්‍රහස්පතින්දා පැවැත්වෙනවා.

ඒ අනුව අවසන් පුර්ව වටවලින් ජයගන්නා කණ්ඩායම් දෙක එළඹෙන ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button