අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාළව අමාත්‍යාංශ විෂය පථයන් ගැසට් කෙරේ

පසුගියදා සිදු කෙරුණ නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාළව අමාත්‍යාංශයක හා රාජ්‍ය අමාත්‍යාංශ 2ක විෂය පථයන් යළි ගැසට් කර තිබෙනවා. නව ගැසට් නිවේදනයට අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව, ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය දැව සංස්ථාව වන ජීවි හා වන සම්පත් සංවර්ධන අමාත්‍යාංශට ඇතුළත් කර තිබෙනවා. එමෙන්ම ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය යටතට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව, ආගමන විගමන … Continue reading අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාළව අමාත්‍යාංශ විෂය පථයන් ගැසට් කෙරේ