දේශීය

අරගල භූමියෙන් බැසගිය රැප් ගායකයා

අරගල භූමියේදී ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ප්‍රසිද්ධ රැප් ගායකයකු වන ශිරාz අද අලුයම මියගොස් තිබෙන බවට වාර්තා වෙනවා

ඒ සම්බන්ධයෙන් උපුල් ශාන්ත සන්නස්ගල මහතා මෙලෙස ෆේස්බුක් සටහනක් තබා තිබුණා “මොහොතකට පෙර බොබ්මාලේ ගීතයක් ගයා අරගල බිමේදී හර්දයාබාධක් සැදී ශිරාz මියගියා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button