නව නීතිපති දිවුරුම් දීම අ​ද

ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා අද (12) පස්වරුවේ නීතිපති ධුරයේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. ඒ, මෙරට 49 වැනි නීතිපතිවරයා ලෙසයි. ඒ අනු​ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු කෙරෙනු ඇති. පාරින්ද රණසිංහ මහතා නීතිපති ලෙස පත් කිරීමට ඊයේ රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිවුණා. ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා මේ වනවිට වැඩබලන … Continue reading නව නීතිපති දිවුරුම් දීම අ​ද