අද දිනය තුළ කිසිදු ක්‍රමයකින් පෙට්‍රල් ලබාදීමට අවස්ථාවක් නොමැති බව ඇමති කියයි
අද (19) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් බලශක්ති අමාත්‍ය කංචන වීරසේකර සඳහන් කර සිටියේ, ජනතාවට පෝලිම්වල රැඳි නොසිටින ලෙස පවසා තිබිය දී මෙලෙස දිගු පෝලිම්වල සිටීම කිසිදු ඵලක් නොමැති බවය. අද දිනය තුළ කිසිදු ක්‍රමයකින් පෙට්‍රල් ලබාදීමට අවස්ථාවක් නොමැති බව අමාත්‍යවරයා පවසා තිබෙනවා. මුහුදු සීමාවේ නැංගූරම්ලා තිබුණු නෞකාවට ඊයේ රාත්‍රී 10.30ට පමණ ජනපති හා අගමැතිවරයාගේ මැදිහත්වීමෙන් ගෙවීම් … Continue reading අද දිනය තුළ කිසිදු ක්‍රමයකින් පෙට්‍රල් ලබාදීමට අවස්ථාවක් නොමැති බව ඇමති කියයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed