හදිසි නීතිය දැමීම ගැන රජය නිදහසට කරුණු කියයි
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක විසින් හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් වන දේශපාලන ස්ථාවරත්වය තහවුරු කිරීමත් සාමාන්‍ය ජන ජීවිතය බාධා විරහිතව පවත්වාගෙන යාමත් අරමුණ කොටගෙන හදිසි නීතිය පැනවූ බවයි.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed