මහ බැංකුව තරඟෙට මුදල් අච්චු ගසයි – දැනට කෝටි 10,530ක්

ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (15) නිකුත් කළ නිවේදනයට අනුව බිල්පත්/බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 1,627ක් ලෙස සඳහන් වේ. සඳුදා (14) දිනයේ එම ප්‍රමාණය දැක්වුනේ රුපියල් බිලියන 1,543.97ක් ලෙසටයි. ඒ අනුව මහ බැංකුවේ භාණ්ඩාඩගාර බිල්පත්/බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 83.03 කින් එනම් කෝටි 8,303කින් වැඩි වී ඇත. මේ අනුව රුපියල් කෝටි 8,303ක නව මුදල් මහ බැංකුව විසින් … Continue reading මහ බැංකුව තරඟෙට මුදල් අච්චු ගසයි – දැනට කෝටි 10,530ක්