දේශීය

හෙට බාර් ඇරලා

දිවයින පුරා සියලු සුරාසැල් හෙට (07) දිනයේ දී විවෘත කර තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

හෙට රජයේ නිවාඩු දිනයක් (මහ සිකුරාදා දින) වුවත් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අදාල තීරණය ගෙන ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අතර සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් මස 13 හා 14 යන දිනයන්හි දී පමණක් සුරාසැල් වසා තැබෙන බව ද එම දෙපාර්තමේන්තුව පවසනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button