සර්ව පාක්ෂික සමුළුව ප්‍රෝඩාවක් – අනුර
ලබන 23 වනදා පැවැත්වීමට නියමිත ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජනාධිපතිවරයා කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවීමට ජාතික ජනබලවේගය තීරණය කර තිබේ. කොළඹ ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, සිය පක්ෂය අදාළ සමුළුවට සහභාගි නොවන බවය. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් … Continue reading සර්ව පාක්ෂික සමුළුව ප්‍රෝඩාවක් – අනුර
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed