පරිපාලන සේවා සංගමය වර්ජනයේ සැර අඩු කරයි

ඊයේ (10) සිට ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් ඉවත්වීමට ගන්නා ලද තීරණය අද දින විධායක කමිටු රැස්වීමෙන් අනතුරුව අතහැර දැමීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය තීරණය කර තිබෙනවා. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ වගකිවයුතු සංගමයක් වශයෙන් දැඩි ආර්ථික දුෂ්කරතාවලින් මිරිකෙමින් සිටින ජනතාව අපහසුතාවයට පත් කිරීමට හා රට අරාජික තත්ත්වයට පත්වීමට ඉඩ හැරිය නොහැකි හෙයින් … Continue reading පරිපාලන සේවා සංගමය වර්ජනයේ සැර අඩු කරයි