විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් ලබාගැනීම අද

ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජනා කර ඇති විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වාචික මහජන අදහස් ලබා ගැනීම අද (09) දිනයේ සිදුකිරීමට නියමිතව තිබෙනවා. මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේ, විදුලි බල පනතට අනුව මේ වසරේ විදුලි ගාස්තු සංශෝධනය සිදුකිරීමට නියමිත අතර ඊට පෙර මෙම මහජන අදහස් විමසීම සිදුකරන බවයි. ඒ අනුව අද පෙරවරු 08.30 සිට පස්වරු … Continue reading විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් ලබාගැනීම අද